Welcome to
Fresh Leaf Farm!

Fresh leaf farm in the fertile lands of the historic Raigam Valley with eco-friendly cultivated Gotukola, Kankung, Mukunuwenna, Sarana, Tampala, Kathurumurunga,Neeramulliya and spinach harvest. A range of products are now available in your supermarket. For the benefit of the Sri Lankan Consumer living in a busy area, the primary objective of our organization is to help our children / parents to prepare a delicion mallum / curry / salad from our products without the use of nutritions poisons.

ඓතිහාසික රයිගම් මිටියාවතේ සාරවත් භූමි භාගයක පිහිටි හි කොම්පෝස්ට් පොහොර යොදා පරිසර හිතකාමිව වගාකරනු ලබන ගොටුකොළ, කංකුං,මුකුණුවැන්න, සාරන,තම්පලා, කතුරුමුරුංහා,නීරමුල්ලිය හා නිවිති අස්වැන්නෙන් තෝරාගත් නොමේරූ දලු සෞඛ්‍යාරක්ෂිතව පිරිසිදු ජලයෙන් සෝදා මනා තත්ව පාලනයක් යටතේ ඇසුරුම් කොට නිෂ්පාදන පෙළක් ඔබගේ සුපිරි වෙළඳසැලින් දැන් ඔබටත් ලබාගත හැකිය කාර්යබහුල වපසරියක ජීවත්වන ශ්‍රීලාංකීය පාරිභෝගික කුලකය වෙනුවෙන් පෝෂ්‍යගුණයෙන් පිරි වස විසෙන් තොරව අපගේ නිෂ්පාදන තුලින් රසවත් මැල්ලුමක්/ ව්‍යංජනයක්/ සලාදයක් සකස් කර දරුවන්ට/දෙමව්පියන්ට ආදරයෙන් පිළිගැන්වීමට අත්වැළක් වීම අප ආයතනයේ ප්‍රමුඛ අරමුණ වේ. මුලුතැන්ගෙයි ඔබ සිර වී සිටි කාලය අඩු කර ගන්න.


Fresh leaf chopped gotukala and mukunuwanna.

Reduce the amount of time you are stuck iin the kitchen. Spend more time with the kids. A great opportunity to easily make a mallum / salad / curry efforlessly in a short amount of time.

දරුවන් එක්ක වැඩි කාලයක් ගත කරන්න. ඉතා පහසුවෙන් මැල්ලුමක්/ සළාදයක්/ ව්‍යංජනයක් ආයාසයකින් තොරව කෙටි කාලයකින් සදා ගැනීමට අනගි අවස්ථාවක්.


Browse Our Products